TopGoviya.lk අමතන්නதொடர்புContact

කෘෂි ද්‍රව්‍ය පොළ

පැළ · බීජ · රෝපණ ද්‍රව්‍ය

පැළ, පැළ දඬු, අල වර්ග, බීජ විකුණන අය සහ සොයන අය මෙතනින් හොයාගෙන WhatsApp එකෙන් කෙලින්ම කතා කරන්න.

ℹ️ TopGoviya භාණ්ඩ මිලදී ගන්නේ හෝ විකුණන්නේ නැහැ. අපි විකුණන අය සහ ගන්න අය සම්බන්ධ කරනවා විතරයි.

+ දැන්වීමක් දාන්න (නොමිලේ)

❓ දැන්වීමක් දාන්නේ කොහොමද?

ගනුදෙනු කිරීමට පෙර TopGoviya දැන්වීමක් පළ කරන්නේ දුරකථන අංකය පරීක්ෂා කළාට පසුවයි. නමුත් ද්‍රව්‍යවල ගුණාත්මකභාවය හෝ මිල අපි සහතික කරන්නේ නැහැ. ද්‍රව්‍ය බලලා ගන්න, මුදල් කලින් ගෙවන්න එපා.

දැන්වීමක් දාන්න

📝 දැන්වීමක් දාන හැටි (විනාඩි 2යි)
  1. "විකිණීමට ඇත" තෝරන්න. ඔබට යමක් ගන්න ඕන නම් "ගන්න ඕන" තෝරන්න.
  2. නම සහ WhatsApp අංකය දාන්න.
  3. දිස්ත්‍රික්කය තෝරලා ළඟම නගරය ටයිප් කරන්න (උදා: Gamp → Gampola).
  4. වර්ගය සහ ද්‍රව්‍යය දාන්න. මිල දානවා නම් "මිල කුමකටද?" ත් තෝරන්න.
  5. දැන්වීම තියාගන්න කාලය තෝරන්න, එකඟතාවය tick කරලා "දැන්වීම යවන්න" ඔබන්න.
  6. ලැබෙන KP අංකය සටහන් කරගන්න. අපි ඔබේ අංකයට කතා කළාට පසු දැන්වීම පළ වෙනවා.

නොමිලේ. ඔබේ WhatsApp අංකය අපි පරීක්ෂා කළාට පසුව දැන්වීම මෙහි පළ වෙනවා.

📞 පුරවන්න අමාරු නම්, භාණ්ඩය, මිල, ප්‍රමාණය සහ ප්‍රදේශය අපට WhatsApp කරන්න. අපි දාලා දෙන්නම්. WhatsApp
ගැලපෙන වර්ගයක් නැද්ද? "වෙනත්" තෝරලා දැන්ම දාන්න, නැත්නම් අපට කියන්න. අපි ඉක්මනින් එකතු කරනවා. WhatsApp
හිස්ව තිබ්බොත් "මිල විමසන්න" ලෙස පෙන්වයි.
කාලය ඉවර වුණාම දැන්වීම පිටුවේ පෙන්වීම නවතිනවා. දිගටම තියාගන්න "අවසන් දිනයක් නැත" තෝරන්න. විකිණුණාම KP අංකය සමඟ අපට WhatsApp කරන්න, අපි ඉවත් කරනවා.
උපරිම 3ක්. පැහැදිලි ඡායාරූප තිබුණොත් ගැනුම්කරුවන් ඉක්මනින් අමතනවා.
ස්තූතියි! ඔබේ දැන්වීම ලැබුණා.

දැන්වීමක් වෙනස් කරන්න හෝ ඉවත් කරන්න, එහි KP අංකය සමඟ අපට WhatsApp කරන්න. WhatsApp

අප අමතන්න · අද එළවළු මිල · තොග මිල

මිල ගණන් මඟපෙන්වීමක් පමණි. ඔබේ තීරණ ඔබේ වගකීම වේ.

ගම්පොළදී නිර්මාණය කළා · ebooklanka.com

© 2026 TopGoviya.lk · සියලු හිමිකම් ඇවිරිණි / All rights reserved · මිල දත්ත: මහ බැංකුව, HARTI, DEA (නිල මූලාශ්‍ර) / Price data: CBSL, HARTI & DEA · සම්බන්ධ වන්න / Contact · සබැඳි / Links