මිලක් වැරදි යැයි සිතේද? යෝජනාවක් තිබේද? සහයෝගිතාවක් ගැන කතා කරන්නද? පහත ඕනෑම ක්රමයකින් අමතන්න.
ඔව් — සම්පූර්ණයෙන්ම නොමිලේ, ලියාපදිංචි වීමක් අවශ්ය නැත.
ශ්රී ලංකා මහ බැංකුව, HARTI හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (DEA) නිල වාර්තාවලින්.
එළවළු මිල දිනපතා (සතියේ දින), තොග මිල දිනපතා, කුළුබඩු මිල සතිපතා.
භාණ්ඩය, වෙළඳපොළ හා දිනය සමඟ ඉහත පෝරමයෙන් දන්වන්න. අපි නිල වාර්තාව සමඟ පරීක්ෂා කර නිවැරදි කරමු.
ගම්පොළදී නිර්මාණය කළා · ebooklanka.com